සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 310 ක් ලබාගත්තා. හැමිල්ටන් මසකඩ්සා ලකුණු 111 යි. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 47 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Hot Gossip
Thursday, 6 July 2017
Wednesday, 21 June 2017
රෙස්ලින් ක්‍රීඩක ජෝන් සීනා රිය අනතුරකින් බරපතල තුවාල
ඊයේ රාත්‍රියේ සාදයකට සහභාගී වෙමින් නැවත තම නිවස කරා එන අතරමග දී රිය අනතුර සිදුව ඇති බව එරට ප්‍රව්‍රත්ති මගින් ප්‍රචාරය කර ඇත.
රිය අනතුරින් ඔහුගේ හිසට මෙන්ම කොන්දට බරපතල තුවාල සිදුව ඇති අතර නැවත රෙස්ලින් ක්‍රීඩා කිරීමට නොහැකිවනු ඇති බවයි වෙද්යවරුන් පවසන්නේ..
ඒ බරපතල රිය අනතුරේ රූපරාමු කිහිපයක් පහතින්
පියුමි හංසමාලි වයස 17දී ගැබ් ගත් හැටි හෙළි කරයි.බලන්නකෝ ඇය කියන කතාව.
පියුමි කියන්නේ අන්තර්ජාලය තුල පුවත් මවන චරිතයක්. කාගේත් අවධානයට ලක්වෙන විදිහට සිය ෆේස්බුක් පිටුවට නිරන්තරයෙන්
ඡායාරූප එකතු කරන්නත් පියුමි නිතර කටයුතු කරනවා.
ඡායාරූප එකතු කරන්නත් පියුමි නිතර කටයුතු කරනවා.
පියුමි හංසමාලි ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙසයි. හැබැයි දැන් දැන් පියුමි ජනප්‍රිය නිළියක් වේගෙනත් එනවයි කියලා තමයි ක්ෂේත්‍රයෙන් ඇහෙන කතාවලින් කියවෙන්නෙ.
මේ වනවිට 23 වැනි වියේ පසුවන ඇය සම්බන්ධයෙන් මේ දිනවල දී බොහෝ අවධානයට ලක් ව ඇත්තේ ඇයගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තැනින් තැන ඇහෙන කතාවක් නිසයි. ඒ තමයි 17 වැනි වියේ දී සිය ප්‍රථම දරුවා ප්‍රසූත කළ බව ඇය මාධ්‍යට පවසා තිබීම.
මගේ වයස අවුරුදු 25 යි. මම ඉපදුණේ 1992 අවුරුද්දෙ. පුතා ඉපදුනේ මට වයස අවුරුදු 17 දි. පුතා දැන් ජාත්‍යන්තර පාසලක එක වසරට ඇතුළත් කළා. පුතා කලාවට එනවාට මම නම් කැමති නැහැ.
පුතා නම් කැමතියි… ටී.වී එකේ පේන්න ඉන්න. හිටපු ගමන් කියනවා.. අම්මේ මම මොඩ්ල් කෙනෙක් වෙනවා කියලා. හැබැයි මම කැමැති පුතා කවදාහරි ගුවන් නියමුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි ක‍්‍රිකටර් කෙනෙක් හරි වෙනවට.
Tuesday, 20 June 2017
ශනුද්‍රි දැන් පෙම්වතියක් ඇය පෙම්වතා ගැන සියල්ල හෙළිකරයි.පෙම්වතා ඔබ අප දන්නා ප්‍රසිද්ද පුද්ගලයෙක්.
ශනුද්‍රි දැන් පෙම්වතියක් ඇය පෙම්වතා ගැන සියල්ල හෙළිකරයි
ශනුද්‍රි ප්‍රියසාද් නිර්මාණ කටුයුතු වල කාලයක් දායක නොවූවත් සමාජ වෙබ් අඩවි භාවිත කරන ඕනෑම කෙනෙකුට ඇයව දැක ගැනීමට හැකියාව ලැබුණි. ඒ ඇය සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය වන දිනක්ෂි ප්‍රියසාද් සමග සමාජ වෙබ් අඩවි වල ඡායාරූප එක් කිරීම හේතුවෙනි. කෙසේනමුත් ශනුද්‍රි නැවතත් මේ දිනවල පුංචි තිරයේ දැකගන්නට අවස්ථාව ලැබේ. ඒ ටීවී දෙරණ තුළින් විකාශනය වන ‘දෙවැනි ඉනිම’ ටෙලි නිර්මාණය හරහායි..
ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට සාරවිට සඳහා මෙලෙස එක්කර ගතිමු.
ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට සාරවිට සඳහා මෙලෙස එක්කර ගතිමු.
කාලයක් කලා කටයුතුවලින් ඈත් වෙලා හිටිය නේද? ඒ කාලය තුළ මොකද කළේ?
මම ගිය අවුරුද්දේ තමයි උසස් පෙළ කළේ. පාසලෙන් ඉවත් වෙනකම් අධ්‍යපාන කටයුතුවලට මම මුල්තැන දීලා හිටියා. විභාගය අවසන් වුණාට පස්සෙ සාරංග මෙන්ඩිස් අයියාගෙන් මේ නාට්‍යයට ආරාධනා ලැබුණා. ඒ කතාව කියෙව්වට පස්සෙ මට ආස හිතුණා එයට සම්බන්ධ වෙන්න. ඒ වැඩකටයුතු පටන් ගත්තා. දැන් ඒ වැඩකටයුතු කරගෙන යනවා.
ශනුද්‍රි දැන් පෙම්වතියක් නේද?
මම පළමුවැනි වතාවට තමයි මෙහෙම පෙම්වතියකගේ චරිතයක් කරන්නේ. කලින් කළේ ළමා චරිත. ඒ පිළිබඳව හරිම සතුටුයි. වැඩ කරන්න තියෙන්නෙත් හොඳ පිරිසක් එක්ක. හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ චරිතය කරන්න අමාරු නැහැ.
ළමා චරිත කරපු ඔබ එකපාරට පෙම්වතියගේ චරිතයක් කරනකොට දැනෙන හැඟීම මොන වගේද?
ඔව් ඉතිං, එහෙම තේරුණා. මේ වයසෙදි තමයි ඒ වගේ චරිත කරන්න ඕන. වයසට ගිහිල්ලා කරන්න බෑ. දැන් හරි වයස කියල හිතෙනවා. ලොකු වෙනසක් නෑ. ටීවි එකෙතේ ඒ වගේ චරිත දකිනවා. අපේ අක්කලත් රඟපාලා තියෙනවා. ඉතිං එච්චර අමාරු නැහැ.
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ වැඩකටයුතු මොන වගේද සිදුවෙන්නේ?
ඒ වැඩකටයුතු ඉතිං හොඳට, හොඳ ප්‍රතිචාර මැද්දේ සාර්ථකව කරගෙන යනවා. තිරයෙන් පේන දේට අමතරව අපේ කණ්ඩායමේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගොඩක් අයගේ කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි වගේම ආඩම්බරයි.
පෙම්වතියගේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද?
එහෙම ඉතිං මට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මම පෙම්වතිය විදියට ඉන්නකොට පෙම්වතාගේ චරිතයෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ රවී අයියා සහ ක්‍රිෂාන් අයියා කියන දෙන්නගෙන්ම. ඒ නිසා එච්චර අමාරු නැහැ. මුලින් පිටපත ලැබුණාම අපි මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කතාබහ කරගෙන වැඩකටයුතු කරනවා.
එහෙම ඉතිං මට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මම පෙම්වතිය විදියට ඉන්නකොට පෙම්වතාගේ චරිතයෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ කියන්නේ රවී අයියා සහ ක්‍රිෂාන් අයියා කියන දෙන්නගෙන්ම. ඒ නිසා එච්චර අමාරු නැහැ. මුලින් පිටපත ලැබුණාම අපි මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කතාබහ කරගෙන වැඩකටයුතු කරනවා.
අක්කලාට කලින් ක්ෂේත්‍රයට එන්නේ ඔබ. ඒ ගැනත් කියමු නේද?
ඔව්, මම ක්ෂේත්‍රයට ආවේ වයස අවුරුදු 3 ½ දී. ඒ තාත්තිගේ ‘ඔන්න බබෝ’ චිත්‍රපටයෙන්. ඒකෙ ප්‍රධාන චරිතය තමයි කළේ. පොඩි ළමයෙක්ගෙ චරිතයක්. මම හිතනවා මම ඒ වයසට ගොඩක් හොඳට රඟපාලා තියෙනවා. දැන් ඒ දිහා බලපුවාම ගොඩක් ඒ ගැන තේරෙනවා.
සිනමාව කියන දේ අත්හැරලද තියෙන්නේ?
අත්හැරලා නෙවෙයි. මම දැන් තමයි සිනමාවට හෝ පුංචි තිරයට එන්න පටන් ගන්නේ. ඉදිරියට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවා. චිත්‍රපටයක රඟපාන්නත් ආසයි.
සංගීත කටයුතුවලට මොකද වුණේ?
සංගීත කටයුතුත් කරගෙන යනවා. මනුරංග විජේසේකර අයියත් එක්ක මම අලුත් සිංදුවක් කළා. ඒක කරලා දැන් සතියක් විතර වෙනවා. වීඩියෝ එකත් එක්කම එය එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒක තරුණ අයට හරියන සිංදුවක්.
සංගීතය, අධ්‍යාපනය, රංගනය මේ දේවල් එක්ක ඔබ පටලැවිල්ලකද ඉන්නේ?
මම පොඩි කාලේ ඉඳන් සමබරව වැඩකටයුතු කරන්න දන්නවා. මම දැනටත් ඉගෙනීම් කටයුතු නවත්වලා නැහැ. උසස් අධ්‍යාපන කටයුතු කරනවා. පොඩි කාලෙ ඉඳන්ම අම්මාගේ සහ තාත්තිගේ සහයෝගයත් එක්ක මේ දේවල් කළේ. ඒ අය මට දක්ෂතාවය තියෙන හැම පැත්තටම මාව යොමු කළා. සංගීතය, අධ්‍යාපනය හා රංගනය කියන ක්ෂේත්‍ර තුනේ වැඩකටයුතු එකට කරගෙන යන්න අමාරු නෑ. පුළුවන්.
මම පොඩි කාලේ ඉඳන් සමබරව වැඩකටයුතු කරන්න දන්නවා. මම දැනටත් ඉගෙනීම් කටයුතු නවත්වලා නැහැ. උසස් අධ්‍යාපන කටයුතු කරනවා. පොඩි කාලෙ ඉඳන්ම අම්මාගේ සහ තාත්තිගේ සහයෝගයත් එක්ක මේ දේවල් කළේ. ඒ අය මට දක්ෂතාවය තියෙන හැම පැත්තටම මාව යොමු කළා. සංගීතය, අධ්‍යාපනය හා රංගනය කියන ක්ෂේත්‍ර තුනේ වැඩකටයුතු එකට කරගෙන යන්න අමාරු නෑ. පුළුවන්.
කුමන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව තියෙන්නේ?
ඉගෙන ගන්න ක්ෂේත්‍ර‘යෙන් ඉදිරියට යන්න ඕන. රැකියාවක් කරන්න ඕන. ඊටත් අමතරව මම රඟපාන එක නවත්වන එකක් නැහැ. ආරාධනා ලැබුණොත් භාරගන්නවා.
රංගනයේදී අක්කාව අභියෝගයක්ද?
අයියෝ නෑ. මිනිස්සු හිතාගෙන ඉන්නේ අක්කගෙයි, මගෙයි තරග තියෙනවා කියලා. එහෙම නෑ. මම නාට්‍ය බලද්දි අක්කත් බලනවා මගේ නාට්‍යය. බලලා ඉතිං එයා මට වැරදි තැන් කියල දෙනවා. මෙහෙම කරන්න තිබ්බා කියලා. අපි අතර තරග නෑ. අපි හරිම එකමුතුයි. කොහොමත් එයා මට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. එයාගෙ හැකියාවන්වලට මාව සමාන කරන්න බැහැ. මම එහෙම හිතලත් නැහැ. දෙන්නම සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා.
විලාසිතා පැත්තට වැඩිපුර අවධානය යොමු කරන්නේ ඔයාද? අක්කාද?
මම ගොඩක් විලාසිතා කරනවා. මම තමයි එක එක විකාර ඇඳගෙන එහෙ මෙහෙ යන්නේ. ඒ වුණාට ගොඩක් මාධ්‍යයට එනවා අඩුයි. අක්කා තමයි එහෙම ලස්සනට ඇඳගෙන යන්නේ. මම ඉතිං කොහෙ හරි යනකොට ලස්සනට ඇඳගෙන යනවා.
මම ගොඩක් විලාසිතා කරනවා. මම තමයි එක එක විකාර ඇඳගෙන එහෙ මෙහෙ යන්නේ. ඒ වුණාට ගොඩක් මාධ්‍යයට එනවා අඩුයි. අක්කා තමයි එහෙම ලස්සනට ඇඳගෙන යන්නේ. මම ඉතිං කොහෙ හරි යනකොට ලස්සනට ඇඳගෙන යනවා.
අක්කාගේ විලාසිතාවලට ඔබ ඊරිසියා කරනවාද?
අක්කාගේ සමහර විලාසිතාවලට මම උපදෙස් දෙනවා. කොහොමත් එයා ගොඩක් අඳින්නේ සාරි එහෙමනේ. මම සාරි ඇඳලම නෑ. එයාට ඕනම ඇඳුමක් ලස්සනයි, එයා කෙට්ටු නිසා. ඊරිසියා කරල වැඩක් නෑ. එයා මොකක් ඇන්දත් ලස්සනයිනේ.
අක්කාගේ සමහර විලාසිතාවලට මම උපදෙස් දෙනවා. කොහොමත් එයා ගොඩක් අඳින්නේ සාරි එහෙමනේ. මම සාරි ඇඳලම නෑ. එයාට ඕනම ඇඳුමක් ලස්සනයි, එයා කෙට්ටු නිසා. ඊරිසියා කරල වැඩක් නෑ. එයා මොකක් ඇන්දත් ලස්සනයිනේ.
ඔබේ වැඩකටයුතුවලට අක්කාගෙන ලැබෙන සහයෝගය මොන වගේද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. මොනවා කළත් ඉගෙන ගන්න කියලා තමයි එයා හැම වෙලාවෙම කියන්නේ. රංගනය සහ අධ්‍යාපනය කියන දෙපැත්තටම ලොකු සහයෝගයක් දෙනවා. හැම වෙලේම මගෙන් අහනවා කොහොමද නාට්‍ය‘යේ තත්ත්වය, මොකද වෙන්නේ කියලා.
ලොකු සහයෝගයක් ලැබෙනවා. මොනවා කළත් ඉගෙන ගන්න කියලා තමයි එයා හැම වෙලාවෙම කියන්නේ. රංගනය සහ අධ්‍යාපනය කියන දෙපැත්තටම ලොකු සහයෝගයක් දෙනවා. හැම වෙලේම මගෙන් අහනවා කොහොමද නාට්‍ය‘යේ තත්ත්වය, මොකද වෙන්නේ කියලා.
පවුලේ අනිත් අයගෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
අම්මයි, තාත්තියි අක්කිලා දෙන්නයි මට ගොඩක් උදව් කරනවා. දෙවෙනි අක්කා නම් ක්ෂේත්‍ර‘යෙන් අයින් වෙලා ඉන්නෙ. එයත් නාට්‍ය බලලා, ඒ දේවල්වලට වගේම ඉගෙන ගන්න ඒවටත් උදව් කරනවා. අම්මයි, තාත්තයි තමයි පිටුපස ඉඳගෙන හැමදේම හොයලා බලලා කරන්නේ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදී කියල එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මම කරන උපාධිය හරියට කරන්න ඕන. ඒ පැත්තෙන් ඉදිරියට යන ගමන් හොඳ නිර්මාණවලට දායක වෙනවා.
ඉදිරියේදී කියල එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මම කරන උපාධිය හරියට කරන්න ඕන. ඒ පැත්තෙන් ඉදිරියට යන ගමන් හොඳ නිර්මාණවලට දායක වෙනවා.
ඊයේ රෑ ලංකාවම නිදියද්දී ජනතාවට නොදැනී ලංකාවේ හැමතැනම පොලිසිය පරික්ෂා කරපු හැටි.
ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම 03.00 දක්වා පැය 4 ක කාලයක් පොලිසිය දිවයින පුරා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් පිළිබඳ වාර්තාවේ.අපරාධ හා රථවාහන මෙහෙයුමක් ලෙස දියත් කළ මෙය සාමාන්‍ය තත්ව යටතේ පොලිස් සංචාර අවම වශයෙන් කෙරෙන ප්‍රදේශ ඉලක්ක කර දියත් කළ බව වාර්තා විය.
පොලිස් සේවයේ සියලුම මට්ටමේ නිලධාරීන් 11558 ක් මෙම මෙහෙයුමට එක්ව තිබේ.සාධාරණ හේතු දැක්වීමකින් තොරව රාත්‍රී කාලයේ නිකරුනේ හැසිරෙමින් සිටි 934 දෙනෙක්/ වරෙන්තුකරුවන් 595 ක් /විවිධ අපරාධ සඳහා පොලිසියට අවශ්‍ය කර තිබු පුද්ගලයන් 70 ක් / හෙරොයින් ළග තබාගෙන සිටි 94 ක් / ගංජා ළග තබාගෙන සිටි 372 ක් සහ නීති විරෝධී මත්පැන් ළග තබාගෙන සිටි 176 ක් ලෙස විවිධ වරදවල් සම්බන්ධයෙන් සැකකරුවන් 3214ක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය දන්වා ඇත.
ඔවුන් එම අවස්ථාවේදීම කොළඹ අපරාධ කොට්ඨාශයට තොරතුරු යොමු කර නවතම Vඵ්ණ් තාක්ෂණය ඔස්සේ ඇගිලි සලකුණු පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඒ අතර ලියාපදිංචි අපරාධකරුවන් 62 ක් සහ විවෘත වරෙන්තු නිකුත් කළ 6 දෙනෙකුද සිටින බවයි.
මීට අමතරව බීමත් රියපැදවූවන් 489 ක් බලපත් නොමැති 305 ක් අන්තරායකාරී ධාවනය 179 ක් සහිතව රථවාහන වැරදි 3647 ක්ද හඳුනාගෙන ඇත.
ඉදිරියේදී ද අපරාධ හා රථවාහන අනතුරු නිවාරණය මුල්කර ගනිමින් මෙවැනි විශේෂ මෙහෙයුම් විවිධ වේලාවන් තුල දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට පොලිස්පතිවරයා විසින් පියවර ගන්නා බවද දන්වා තිබේ.
Monday, 19 June 2017
එමා වොට්සන්ගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට
එමා නිරුවත් උනාම කාටවත් ඇයි වේදනා පියයුරු දෙකක් පිහිටා තිබීම නිසා තමන්ට නිරුවත් වීමට ඇති අයිතිය අහිමි -එමා වොට්සන්
හැරී පොටර් චිත‍්‍රපටය හරහා ළමා නිළියක ලෙස ජනප‍්‍රිය වූ හොලිවුඞ් රංගන ශිල්පිනී එමා වොට්සන්ගේ පුද්ගලික ඡුායාරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයට නිකුත්වීම ගැන ඇය නඩුවක් ගොනුකර තිඛෙනවා.
මේ වනතුරු ප‍්‍රසිද්ධ වී තිබුණේ ඒවා එමාගේ නිරුවත් ඡුායාරූප බවටයි. නමුත් එමාගේ කළමනාකරුවකු මාධ්‍යයට පවසා තිඛෙන්නේ ඒවා එමාගේ අසභ්‍ය ඡුායාරූප නොවන නමුත් ඇඳුම් අඳිනා අවස්ථාවක ගන්නා ලද ඒවා වන බවයි.
”මීට අවුරුදු දෙකකට පෙර එමා ප‍්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියකු සමග ඇඳුම්වල මිමි නිවැරදිදැයි පරීක්ෂා කරන වේලාවක ගතපු පින්තූර වගයක් තමයි හැකර්වරුන් අතට පත්වී තිඛෙන්නේ. නමුත් ඒ ගැන අපට වැඩිදුර කතා කිරීමෙන් වැළකී සිටින්න කියලා නීති උපදෙස් ලැබී තියෙනවා. ඒ නිසා මීට වඩා වැඩි යමක් කියන්න අපහසුයි, සමාවෙන්න.” යනුවෙන් ඔහු පවසා තිබුණා.
එමා වොට්සන් යනු මේ කාලයේ හොලිවුඩයේ නිතරම කියැවෙන නමක්. ළමා මට්ටමේ සහ ළමා චරිත අතර දෝලනය වෙවී හිටපු එමාට ඇය තාමත් ළමයෙක් නොවෙයි කියලා පෙන්නන්න පුළුවන් විදියේ හොඳ අවස්ථාවක් ලැබුණා. ඒ තමයි වැනිටි ෆෙයා ස`ගරාවේ කවරයේ ඡුායාරූපයට පෙනී සිටීමේ අවස්ථාව. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන ඇය පසුගිය මාසයේ වැනිටි ෆෙයා කවරයේ ඡුායාරූපය සඳහා අඩ නිරුවත විනිවිද පෙනෙන ඇඳුමකින් පෙනී සිටියා. එමා ඒ පින්තූරවලට පෙනී සිට තිබුණේ මේ උදාන වාක්‍යය පවසමිනුයි.
‘අඩු තරමේ මේකෙන් පස්සෙවත් මම තවදුරටත් ළමයෙක් නෙවෙයි ගැහැනියක් කියන එක හැමෝම දැන ගනීවිනේ.’ ඇයට ඉක්මනින්ම ලොකු ගැහැනියක වන අවශ්‍යතාව ඇති බවට ඉ`ගිකර තිබුණේ එහෙමයි.
එමා වොට්සන් යනු කාන්තා විමුක්ති ක‍්‍රියාකාරිනියක්. පිරිමින් සඳහා ගැහැනු නිරුවත පෙන්වීම කාන්තා විමුක්ති ක‍්‍රියාකාරිනියකට නොහොබිනා වැඩක් බවට ලෝකයම ඇයට චෝදනා කළා. බොහෝ ස්ත‍්‍රීවාදීන් ස්ත‍්‍රී නිරුවත උත්කර්ෂයෙන් ඔසවා තබනවාට විරුද්ධයි.
නමුත් එමා වොට්සන් පවසන්නේ ගැහැනු සහ පිරිමි යනුවෙන් වන මිනිස් සිරුරේ වෙනස්කම් අනුමත කරන්නට අපි කාටත් සිදුවන බවයි. එමෙන්ම ඒ වෙනස්කමට ගරු කරන්නට ලෝකයා සමත්වනවා නම් බොහෝ දුරට ලිංගික ප‍්‍රචණ්ඩත්වය ලෝකයෙන් තුරන් වී යන බවයි.
පියයුරු දෙකක් පිහිටා තිබීම නිසා තමන්ට නිරුවත් වීමට ඇති අයිතිය අහිමි වී යනවාද යනුවෙනුත් ඇය තර්ක කරනවා. මතවාදීව සලකා බැලූ විට එය ඉතාම ප‍්‍රබල තර්කයක්. මේ අලකලංචි අතරේ ඇය රගන ඊැ්මඑහ ්බා එයැ ඉැ්ිඑ චිත‍්‍රපටය අධික ජනප‍්‍රසාදයක් ලබමින් තිරගත වනවා. මේ චිත‍්‍රපටයේ ර`ගපෑම වෙනුවෙන් ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අයකර තිබුණා.
මේ අති සාර්ථක ජනප‍්‍රියත්වය නිසා ඇයගේ වටිනාකම තවත් වැඩිවනු ඇතැයි බොහෝ දෙනා මත පළ කරනවා. 2017 වසරේ ඉහළම මිලට ලංසු වෙන නිළිය බවට එමා පත්වී අවසානයි. ඒත් එමාගේ වයස තවම අවුරුදු 26 යි
තරිනිගේ උණුසුම යන්න කලින් පන්නිපිටියේ සිසුවිය කෝච්චියට බෙල්ල තිබ්බා – අද තවත් තරුණයෙක් පල්ලේවෙලදී කෝච්චියට බෙල්ල තියලා(PHOTOS)
දුම්රියට ගෙල තබා සියදිවි නසා ගැනීම කලාවක් බවට පත් ව ඇති බව සමාජයේ සියලු දෙසින් කතා බහවන මාතෘකාවක් බවට පත් වී තිබේ.
එම කතාබහ තහවුරු කරමින් අද (19) පස්වරුවේ ද තවත් තරුණයෙකු දුම්රියට ගෙළ තබා සියදිවි නසාගෙන ඇත. ඒ මීරිගම සිට පැමිණි දුම්රියකට ය.
එය සිදු වී ඇත්තේ පල්ලෙවෙල දුම්රිය නැවතුම්පොල ආසන්නයේ දී ය. සංවේදී දසුන් සහිත එම ඡායාරූප පහතින් :
Subscribe to:
Posts (Atom)