අකුණු පහරක් වැදීම හේතුවෙන් මධ්‍යම පෘතුගාලයේ පැතිර යන ලැව් ගිනිවලට හසුවී මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලැව් ගිනි පැතිර යන අවස්ථාවේදී එම ප්‍රදේශවලින් ඉවත්වීමට උත්සාහ කළ පිරිස් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්නෙන් පුද්ගලයින් 54 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් අතර ගිනි නිවන භටයන් හතරදෙනෙකු ද වන බව සඳහන්.
ලැව් ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයින් 600 අධික පිරිසක් යොදවා තිබෙනවා
No comments:
Post a Comment