Monday, 19 June 2017

කොට්ටාවේදී කෝච්චියට ජීවිතය දුන්න සවින්දිගේ රහසිගතව තිබු තොරතුරක් එලියට.මෙන්න තොරතුර.


පසුගිය 14 වන දා රාත්‍රී 8.00ට පමණ කොට්ටාව දුම්රියපළ ආසන්නයේ දී දුම්රිය පීල්ලට ගෙල තබා දිවි නසා ගත් බව කියන කොළඹ ජනප්‍රිය බාලිකා විදුහලක උසස් පෙළ ජීව විද්‍යා අංශයේ සිසුවියක වන සවින්දී පබසරාගේ මරණය දිනෙන් දින සැක කටයුතු එකක් බවට පත්වෙමින් තිබෙනවා.

No comments:

Post a Comment